හිගුරක්ගොඩ කඳවුර 35 වන සංවත්සරය සමරයි
හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර ආරම්භකර මෙම මස (නොවැම්බර් 21) දිනට වසර 35ක් සපිරීම නිමිති කොටගෙන වැඩසටහන් රැසක් කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ආර්පී ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

සංවත්සර දිනය ආරම්භ කරමින් සංවත්සර පෙළපාලිය සහ ඉන් අනතුරුව හිගුරක්ගොඩ පන්සලේ සහ රෝහලේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කලහ. නොවැම්බර් මස 23 වන දින හිගුරක්ගොඩ මිනිහිරි කාන්තා සුරැකුම් මධ්‍යස්ථානය වෙත දිවා ආහාරය ලබා දුන්හ


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි