නිදහසේ පලමු අලුත් අවුරුදු උත්සවය පලාලි ගුවන් කඳවුරේදී
මනුෂීය මෙහෙයුම් අවසානයේ ත්‍රස්තවාදීන් විනාශ කිරීමෙන් අනතුරුව පවත්වන නිදහසේ පළමු අවුරුදු උත්සවය පලාලි ගුවන් හමුදා කඳවුරේදී කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කපිතාන් නිශාන් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
කඳවුරේ සේවයේ නියුතු සිවිල් හා සේවා පුද්ගලයින් ඉතා උනන්දුවෙන් අවුරුදු උත්සවයේ පැරණි ජන ක්‍රීඩා ඉදිරිපත් කරමින් උත්සවය වර්ණවත් කලේ ඉමහත් ප්‍රීතියෙනි. අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධ්ත අමුත්තා ලෙස සහභාගී වුයේ 515 බලසේනාධිපති කර්නල් ජයසුන්දර මහතාය.