
සුමධුර ධර්ම දේශනයක් ගුවන් හමුදා මූලස්ථානයේදී
නව වසරට සෙත් පතා ගුවන් හමුදා මූලස්ථානයේදී 2014 ජනවාරි මස 01 වන දින සුමධුර ධර්ම දේශනයක් පවත්වන ලදී. ධර්ම දේශනය පිටදූවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලද අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, නිළධාරීන්, නිළධාරිනියන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැුසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
































