ගුවන් හමුදා රගර් කණ්ඩායම ඩයලොග් ලීග් රග්බි තරඟාවළියේ ප‍්‍රථම ජය වාර්ථා කරයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රගර් කණ්ඩායම ඩයලොග් ලීග් රග්බි තරඟාවළියේ සීඑච් සහ එෆ් සී කණ්ඩායම පරදවමින් ප‍්‍රථම ජයග‍්‍රහණය වාර්ථා කරන ලදී. ලකුණු 27-22 ක්ලෙස ජයග‍්‍රහණය කරන ලද මෙම තරඟය පසුගිය ජනවාරි මස 06 වන දින සී එච් සහ එෆ් සී ක‍්‍රිඩාංගනයේදී පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි