
ජනාධිපති කුසලාන මේස පන්දු තරඟාවළිය ගුවන් හමුදා මේස පන්දු ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් වරණවත් කරයි
ජනාධීපති කුසලාන මේස පන්දු තරඟාවළියේදී ගුවන් හමුදා මේස පන්දු ක‍්‍රීඩක ගුවන් භට රොහාන් සිරිසේන පිරිමි ඒකල ශූරතාවය දිනාගනු ලැබූ අතර ගුවන් හමුදා ක‍්‍රීඩිකා ගුවන් කාන්තා ඉෂාරා මධුරංගි කාන්තා ඒකල අනුශූරතාවය දිනා ගන්නා ලදි.
තරඟාවළිය පසුගිය ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ 250 කට අධික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගේ සහභාගීත්වයෙන් ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී.


තරඟාවළිය පසුගිය ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ 250 කට අධික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගේ සහභාගීත්වයෙන් ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

