2014 අන්තර් සේවා ටෙනිස් ශූරතාවය ගුවන් හමුදාවට
පසුගියදා පැවැත්වුනු 2014 අන්තර් සේවා ටෙනිස් තරඟාවළියේ ශූරතාවය දිනාගැනීමට ගුවන් හමුදා ටෙනිස් කණ්ඩායම සමත්කම් දක්වන් ලදී. තරඟාවළිය පසුගිය ජනවාරි මස 15 වන දින තුම්මුල්ල ගුවන් හමුදා ක‍්‍රීඩා සංකීර්ණයේදී පවත්වන ලදී.

මෙහිදී ශ‍්‍රී ලංකා යුධහමුදාව 5-0 ක් ලෙස පරාජය කරනු ලැබූ අතර ශ‍්‍රී ලංකා නාවික හමුදාවද 5-0 ක් ලෙස පරාජයට පත්කරමින් ගවන් හමුදාව ශූරතාවයට හිමිකම් කියන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි