පාලවිය කදවුරු අලුත් අවුරුදු උත්සවය
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවී කදවුර අලුත් අවුරුදු උත්සවයක් 2010 අප්‍රේල් 07 වන දින කදවුරු පරිශ්‍රයේදී පැවැත්විණ.
කදවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් රන්ජිත් හේමචන්ද්‍ර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර කදවුරේ සියලුම නිළධාරීන්, සෙසු නිලයන්, සිවිල් පුද්ගලයන් මෙන්ම ඔවුන්ගේ පවුල් වල අයද මේ සදහා සහභාගී වන ලදී.