
සුමධුර ධර්ම දේශනයක් ගුවන් හමුදා මූලස්ථානයේදී
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ධර්ම දේශනා වැඩ සටහනක්
2014 ජනවාරි මස 29 වන දින පවත්වන
ලදී. ධර්ම දේශනය පිටදූවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලද අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල්
හර්ෂ අබේවික‍්‍රම ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, නිළධාරීන්, නිළධාරිනියන්, සෙසු
නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැසක් මේ අවස්ථාවට සහභාගී
වූහ
































