නව ගුවන් හමුදාධිපතිතුමන් වැඩ අරඹයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පෙබරවාරි මස 28 වන දින උදෑසන නව තනතුරේ වැඩ භාරගන්නා ලදී. නව ගුවන් හමුදාධිපතිතුමන් වැඩ අරඹමින් එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරී තනතුරේ වැඩ භාර දෙන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි