නව ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ගුවන් හමුදාපති ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පෙබරවාරි මස 28 වන දින සවස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවීම ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි