නව ගුවන් හමුදාධිපතිතුමන් ජනාධිපතිතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පෙබරවාරි මස 28 වන දින සවස අරලියගහ මන්දිරයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් හමුවිය. මෙය ගුවන් හමුදාධිපතිතුමන්  ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු ජනාධිපතිතුමන් හමුවූ පළමු අවස්ථාව වෙයි.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි