ජනාධිපතිතුමන් දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ සංචාරයක
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් පෙබරවාරි මස 28 වන දින 2014 දැයට කිරුල ජාතික ප‍්‍රදර්ශනය නැරඹීමේ සංචාරයක නිරත විය. එහිදී ජනාධිපතිතුමන් ගුවන් හමුදා ප‍්‍රදර්ශන කුටි වෙතද පැමිණි අතර එහිදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් ජනාධිපති තුමන් පිළිගන්නා ලදී. ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ජයනාත් කුමාරසිරි විසින් ජනාධිපත් තුමන් ගුවන් හමුදා ප‍්‍රදර්ශන කුටි වෙත කැටුව යන ලදී.

විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, එයාර් කොමඩෝර් ඒ එච් විජේසිරි මෙම අවස්ථාවට සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි