ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිතුමියගේ සමුගනීම නිමිත්තේන් එතුමිය සදහා සමුගැනීමේ සාදයක් 2013 මාර්තු 5වන දින තුන්මුල්ල ගුවන් හමුදා නිලධාරී බෝජනාගරයේදී පැවත්වින.
මෙය සංවිධානය කරනු ලැබුවේ දැනට ගුවන් හමුදා සේවා වනිතා එකකයේ සභාපතිනී ලෙස කටයුතු කරනු ලබන රෝශනී ගුණතිලක මහත්මිය විසිනි
































































