බක්මහේ අසිරිය කටුනායකටත්
සිංහල හින්දු අළුත් අවුරුද්ද සමරනු පිණිස කටුනායක
ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී පසුගියදා (අප්‍රේල් 12) කදවුරු අණදෙන
නිළධාරී ගුවන් කොමදෝරු රනිල් ගුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා පූර්ණ
අධීක්ෂණය යටතේ බක්මහ උළෙල 2010 පවත්වන ලදී.
ජන ක්‍රීඩා රැසකින් සමන්විත වූ මෙහි මැරතන් තරග,පාපැදි තරග, ළමා ක්‍රීඩා, කතාවන් සදහා වෙන්වූ ක්‍රීඩා හා සාම්ප්‍රධායික ජන ක්‍රීඩා ද මෙයට ඇතුලත්විය.
ජන ක්‍රීඩා

අවුරුදු ගම්මානය
පැමින සිටි පිරිසගේ අවධානය දිනා ගැනීමට ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් සංවිධානය කල 'අවුරුදු ගම්මානය' නම්වූ නවතම අංගය සාම්ප්‍රධායික ඇදුමින් පැලදුමින් සැරසී අපේකම විදහා දැක්වෙන පරිදි ජනගායනා, ජනක්‍රීඩා, රබන් පද හා වෙනත් සාම්ප්‍රධායික ක්‍රියාකාරකම් වලින් සමන්විත විය.