වව්නියාව ගුවන් හමුදා කඳවුරේ බලලත් නිළධාරීන්ගේ සහ සැරයන් වරුන්ගේ නිවස්නයේ භෝජන රාත‍්‍රිය සමරයි
වව්නියාව ගුවන් හමුදා කඳවුරේ බලලත් නිළධාරීන්ගේ සහ සැරයන්වරුන්ගේ නිවස්නයේ භෝජන රාත‍්‍රිය පසුගිය පෙබරවාරි මස 21 වන දින පවත්වන ලදි.

මෙම සාම්ප‍්‍රදායක අවස්ථාවට සඳහා වව්නියාව ගුවන් හමුදා කඳවුරේ බලලත් නිළධාරීවරුන් සහ සැරයන් වරුන් 115 දෙනෙකු සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි