ගුවන් ආරක්‍ෂණ අණ හා පාලන මධ්‍යස්ථානයේ අට වන වර්ෂ පූර්ණ සැමරුම
ගුවන් ආරක්‍ෂණ අණ හා පාලන මධ්‍යස්ථානය පසුගිය මාර්තු මස 29 වන දින තම අට වන වර්ෂ පූර්ණය සමරන ලදී. ගුවන් ආරක්‍ෂණ අණ හා පාලන මධ්‍යස්ථානය 2006 මාර්තු මස 29 වන දින ආරම්භ කරන ලදී.
මෙහිදී මාර්තු මස 27 වන දින මීරිගම කලූගල්ල ආරණ්‍ය සේනාසනයේ ශ‍්‍රමදාන ව්‍යාපරයක් දියත් කරන ලද අතර 28 වන දින එම ආරණ්‍යයේ වැඩ වෙසෙන භික්‍ෂූන් වහන්සේලා උදෙසා හීල් දානය පිළිගැන්වීමක්ද සිදු කරන ලදි.
අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්සීකේ පල්ලෙවෙල විසින් පෙළපාලිය නිරීක්‍ණය කරන ලද අතර ක‍්‍රිකට් තරඟාවළියක්ද පවත්වන ලදී.