ගුවන් හමුදා පෙර පාසැල් ගුරුවරියන් වෙනුවෙන් වැඩමුළුවක්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂානි ගුණතිලක මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා පෙර පාසල් ගුරු මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලැබූ වැඩමුළුව පසුගිය මාර්තු මස 28 වන දින ගුවන්පුර පෙර පාසැල් පරිශ‍්‍රයේදි පවත්වන ලදි.

පෙර පාසැල් ඉගැන්වීම් උපදේශිකා වයලට් සිරිවර්ධන මහත්මිය විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී. ගුවන් හමුදා පෙර පාසැල් ගුරු මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි