”සහනය” මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික මණ්ඩලයේ සමාජ සේවා ව්‍යාපෘතියක්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් බොරැුල්ල ”සහනය” මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික මණ්ඩලයේ සමාජ සේවා ව්‍යාපෘතියක් පසුගිය මාර්තු මස 14 වන දින දියත් කරන ලදි. මෙහිදී විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම සහ නැවත සකස් කිරීම සිදු කරන ලදී.

මෙය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ මග පෙන්වීම යටතේ සිදු කරන ලදි. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි