ගුවන් හමුදා රත්මලාන කඳවුරේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු පක්‍ෂාංගය 23 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා රත්මලාන කඳවුරේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු පක්‍ෂාංගය පසුගිය අපේ‍්‍රල් මස 02 වන දින තම 23 වන සංවත්සරය සමරනු ලැබිණි. මෙහිදී අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්එම්බී හේරත් විසින් පෙළපාලිය නිරීක්‍ෂණයෙන් සංවත්සර උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරන ලදි.

සුහද ක‍්‍රිකට් තරඟාවළියක් ඇතුළු තරඟ රැුසක් පවත්වනු ලැබූ අතර විද්‍යුත් හා විදුලි ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ආර්ජේ පතිරගේ ප‍්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් සහභාගී විය. රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩොර් පීකේඞීටී රණසිංහ ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභෘගී වූහ.

අපේ‍්‍රල් 01 වන දින පානදුර විඩිහිටි නිවාසයට දහවල් ආහාර ලබා දීමක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි