”ටුවර් ඩි යූත්” පාපැදි තරඟාවළියේ ශූරතාවය ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහට
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන ලද ”ටුවර් ඩි යූත් 2014” පාපැදි සවාරියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ පසුගියදා සමත්විය.

දින පහක් පුරාවට අදියරයන් පහක් යටතේ පැවති මෙම පාපැදි සවාරිය කි මී 708 ක් දුරක් ගෙවා පසුගිය අපේ‍්‍රල් මස 06 වන දින මහරගමින් නිමාවට පත්විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි