ගුවන් ආරක්ෂක බළඝණයට නව ගොඩනැගිල්ලක්
වැඩ බලන ප්‍රධාන ආරක්ෂක මාණ්ඩලික හා ගුවන් හමුදපති වශයෙන් කටයුතු කරන එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක තුමන් අතින් අද දින පෙරවරුවේදී (2009.12.11) සියළු අංගෝපාංග වලින් සමන්විත නව ගොඩනගිල්ලක් ශ්‍රි ලංකා ගුවන් හමුදා පාලවී කදවුරේදී විවෘත කරන ලදී.

මෙම ගොඩනැගිල්ල පාලවි කදවුරේ පිහිටා ඇති 05වන ගුවන් ආරක්ෂක බළඝණයේ  පරිපාලණමය කටයුතු වඩා විධිමත්ව සහ කාර්යක්ෂමව කරගෙන යාමේ අරමුණින් ඉදි කරන ලදී.



ගුවන් ආරක්ෂක බළඝණයට නව ගොඩනැගිල්ලක්ගුවන් ආරක්ෂක බළඝණයට නව ගොඩනැගිල්ලක්ගුවන් ආරක්ෂක බළඝණයට නව ගොඩනැගිල්ලක්ගුවන් ආරක්ෂක බළඝණයට නව ගොඩනැගිල්ලක්ගුවන් ආරක්ෂක බළඝණයට නව ගොඩනැගිල්ලක්ගුවන් ආරක්ෂක බළඝණයට නව ගොඩනැගිල්ලක්ගුවන් ආරක්ෂක බළඝණයට නව ගොඩනැගිල්ලක්ගුවන් ආරක්ෂක බළඝණයට නව ගොඩනැගිල්ලක්
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි