
කැඩෙට් නිළධාරීන්ගේ ත්‍රෛමාසික ඉංගී‍්‍රසි පාඨමාලාව නිමවෙයි
අංක 56
කැඩෙට් නිළධාරී සහ අංක 08 කාන්තා කැඩෙට් නිළධාරී පාඨමාලාවන් සඳහා පවත්වනු
ලැබූ ත්‍රෛමාසික ඉංග‍්‍රීසි පාඨමාලාව පසුගිය අපේ‍්‍රල් මස 11 වන දින නිමාවට
පත්විය. මෙම පාඨමාලාව පසුගිය 2014 ජනවාරි මස 2 වන දින ආරම්භ විය.
පාඨමාලාව අවසන් කිරීමේ උත්සවය සඳහා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්ඩබ්පීඞී ප‍්‍රනාන්දු ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
පාඨමාලාව අවසන් කිරීමේ උත්සවය සඳහා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්ඩබ්පීඞී ප‍්‍රනාන්දු ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
































