
ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් 2014
ගුවන් හමුදාවේ නායක ගුවන් භට මධුර
පීරිස් ෆෝක්ස් හිල් සුපර් ක්‍රොස් 2014 මෝටර් රථ හා යතුරු පැදි තරඟාවළියේ
125 සීසි කාණ්ඩයේ යතුරු පැදි ධාවන තරඟයේ තුන්වන ස්ථානය හිමි කර ගනී.
තරඟාවළිය 2014 අපේ‍්‍රල් මස 19 වන දින පවත්වන ලදී.
මෙවර තරඟාවළිය 22 වෙනි වරට ශ‍්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨ මෝටර් රථ ධාවන පථයේදී පවත්වන ලදි.
මෙවර තරඟාවළිය 22 වෙනි වරට ශ‍්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨ මෝටර් රථ ධාවන පථයේදී පවත්වන ලදි.