
සුමධුර ධර්ම දේශණයක් ගුවන් හමුදා මුලස්ථානයේදී
වල්පොල ගෝතම ස්වාමීන්
වහන්සේ විසින් පවත්වනු ලැබූ සුමධුර ධර්ම දේශනයක් පසුගිය අපේ‍්‍රල් මස 30
වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. ගුවන් හමුදාධිපති
එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක
මහත්මිය, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා
නිළධාරීන්, නිළධාරිනියන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්
රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.












