කටුනායක දන්ත වෛද්‍ය ඒකකය 37 වන සංවත්සරය සමරයි
කටුනායක ගුවන් හමුදා කඳවුරේ දන්ත වෛද්‍ය ඒකකය තම 37 වන සංවත්සරය පසුගිය මැයි මස 01 වන දින ආගමික වතාවත් මූලික කමගනිමින් සමරන ලදී.

මෙහිදී ඉඳුරගල ධම්මරතන ස්වාමින්‍ද්‍රයන් වහන්සේ විසින් පවත්වනු ලැබූ සුමධුර ධර්ම දේශනයක් අපේ‍්‍රල් මස 29 වන දින දන්ත වෛද්‍ය රෝහල් පරිශ‍්‍රයේදී සිදු කරන ලදී.

කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්එක් පතිරණ, පක්‍ෂාංග අණදෙන නිළධාරීන් සහ දන්ත වෛද්‍ය ඒකකයේ සාමාජික සාමාජිකාවන් රැුසක් මෙම අවස්ථාවට එක්විය.



     
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි