බංගලාදේශ හමුදා නියෝජිතයින් ශ‍්‍රී ලංකාවේ සංචාරයක
ලූතිනන් ජෙනරාල් අන්වර් හුසේන් ගේ නායකත්වයෙන් බංගලාදේශයේ හමුදා නියෝජිත පිරිසක් ඊයේ (2014 මැයි 04) වන දින ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. 29 දෙනෙකුගෙන් සමනවිත වූ කණඩායමක් මෙම සංචාරයේ නිරත වන අතර ඔවුහු පනාගොඩ පිහිටි යුධ හමුදා වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ කාර්යාලය, වැලිසර පිහිටි නාවික හමුදා වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ කාර්යාලයසහ ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරය කිරීමට නියමිතය.

මෙම කණ්ඩායම බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී ගුවන් හමුදා පාරිපාලන අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් සීපී වැලිකල විසින් පිළිගන්නා ලදී.

පළමු දිනය - පැමිණීම


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි