ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලාන පාපන්දු තරඟාවළියේ පළමු ජය ගුවන් හමුදාවට
ශ‍්‍රී
ලංකා ගුවන් හමුදාව ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලාන තරඟාවළිය
අරඹමින් මුහුණ දුන් ප‍්‍රථම තරඟයෙන්ම ජයග‍්‍රහණය අත්කරගනිමින් තරඟාවළියේ
පෙරමුණ ගන්නට සමත්විය. මැයි මස 07 වන දින සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පවත්වනු
ලැබූ මෙම තරඟය භූතානයේ උග්යෙන් ඇකඩමි පාපන්දු සමාජ කණ්ඩායම සමග පවත්වනු
ලැබිණි.
මෙහිදී 1-0 ක් ලෙස ජයග‍්‍රහණය කරන ලද ගුවන් හමුදාවේ ලබාගත් එකම ගෝලය නායක ගුවන් භට නිපුන දේවින්ද බන්ඩාර විසින් තරඟයේ දෙවන අර්ධයේදී ලබාගනු ලැබිණි.
තරඟාවළියේ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරඟය බංගලාදේශයේ රසල් කරීරා චක‍්‍රා පාපන්දු සමාජ කණ්ඩායම සමග මැයි මස 09 වන දින සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

TV news video links
ITN News
Sirasa TV News