ධාතු වන්දනා වැඩසටහන
පූජ්‍ය මාතරම්භ හේමරත්න හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා සිතුල් පවුව රජමහා විහාරයේ සිට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර වෙත ධාතුන් වහන්සේ ප‍්‍රදර්ශනය සඳහා වැඩමවන ලදී. වීරවිල කඳවුරු අණදෙණ නිළධාරි ගෲප් කැප්ටන් එම් ඩී ජේ වාසගේ සහ සියලුම කඳවුරු සාමාජිකයන් 2014 මැයි මස 09 වන දින මෙම ධාතු වන්දනා වැඩසටහනට සහභාගි විය. පසුව ධාතූන් වහන්සේ ගුවනින් කොග්ගල ගුවන් හමුදා කඳවුරට වැඩමකර යටගල රජමහා විහාරය වෙත වැඩම කරවන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි