ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම පකිස්ථාන කේආර්එල් කණ්ඩායම පරදවයි
ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලාන පාපන්දු තරඟාවළියේ පාකිස්ථානකේආර්එල් කණ්ඩායම හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම අතර පැවති තරඟය 3-0 ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ජයග‍්‍රහණය කරන ලදී.

පසුගිය මැයි මස 11 වන දින සුගතදාස ක‍්‍රීඩාංගණයේදී මෙම තරඟය පවැත්වුණු අතර මෙම ජයග‍්‍රහණයත් සමග ගුවන් හමුදා කණ්ඩායම තරඟාවළියේ දෙවන වටයට සුදුසුකම් ලැබීය. ශ‍්‍රී ලංකා කණ්ඩායමක් ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලාන තරඟාවළියක දෙවන වටයට සුදුසුකම් ලැබූ ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි.

https://www.youtube.com/watch?v=rPNylTq5dtE




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි