බක්මහේ අසිරිය අනුරාධපුරයටත්
6:40pm on Thursday 22nd April 2010
මෙම බක්මහ උළෙල අනුරධපුර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ආර් පී ලියනගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්  සහ පූර්ණ අධීක්ෂනය යටතේ පසුගියදා (20 අප්‍රේල් 10) පැවත්විනි.

ජන ක්‍රීඩා ඇතුළු විවිද වූ තරග ඉසව් 21න් සමන්විත වූ මෙහි, මැරතන් තරග,පාපැදි තරග, ළමා ක්‍රීඩා, කාන්තාවන්
සදහා වෙන්වූ ක්‍රීඩා හා සාම්ප්‍රදායික ජන ක්‍රීඩා ද මෙයට ඇතුලත්විය. සියළුම තරග ජයග්‍රාහකයින් දහා වටිනා ත්‍යාග ප්‍රදානය කල අතර අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සියළුම සේවා පුද්ගලයන්, සිවිල් සේවක සේවිකාවන්, සියලුම සේවා සහ සිවිල් පුද්ගලයින්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.


බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්බක්මහේ අසිරිය අනුරාධපුරයටත්
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි