විශ්‍රාම යාමට නියමිත නාවික හමුදාපති ගුවන් හමුදාපති හමුවේ
විශ්‍රාම යාමට නියමිත නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොලඹගේ විශ්‍රාම යාමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක 2014 ජුනි 26 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී හමුවිය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක නාවික හමුදාපතිව උණුසුම්ලෙස පිළිගත් අතර මෙම සුහද හමුව සංකේතවත් කිරීම සදහා සමරු ඵලක හුවමාරුවක් ද සිදුකෙරෙනු අතර ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මන්ඩලය මෙම අවස්තාවට සහභාගි වී එතුමන් හට සුභ පැතුම් එක් කලේය.