”රැල්ල” මුහුදු ආහාර අවන්හලක් විවෘත වේ
ත‍්‍රිකුණාමලය මාර්බල් බීච් රිසෝට් හිදී ”රැල්ල” නමින් මුහුදු ආහාර අවන්හලක් ගුවන් හමුදාධිපතිතුමන් විසින් පසුගිය ජූලි මස 5 වන දින විවෘත කරන ලදී.

මෙහිදී පහසු මිලට පෝෂ්‍යදායී මුහුදු ආහාර වේලක් ලබා ගත හැකි අතර පැරණි ප‍්‍රධාන අවන්හල පිහිටි ස්ථානයේ මෙම ”රැල්ල” අවන්හල පිහිටා තිබේ. ඉතාමත් අලංකාර අයුරින් ඉදිකොට ඇති මෙම අවන්හල මාර්බල් බීච් රිසෝට් වෙත පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් ඉතාමත් සහනදායී හා සුහදශීලී සේවාවක් සැපයීමට ගුවන් හමුදාව සූදානමින් සිටියි.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි