ගුවන් හමුදාධිපතිතුමන් පොලිස්පතිතුමන් හමුවේ
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අතර හමුවක් පසුගිය ජූලි මස 7 වන සිදු කරන ලදී.
මෙහිදී උත්තමාචාර පෙළපාලියකින් ගුවන් හමුදාධිපතිතුමන් පොලිස් මූලස්ථානය වෙතට පිළිගනු ලැබිණි. ගුවන් හමුදාධීපතිතුමන් හා පොලිස්පතිතුමන් අතර සුහද හමුවකින් අනතුරුව සමරු ථලක හුවමාරුවක්ද සිදු කරන ලදී.