
අන්තර් සේවා කරාතේ ශූරතාවය 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා සහ පිරිමි කරාතේ කණ්ඩායම් 2014 අන්තර් සේවා කරාතේ තරඟාවළියේ අනුශූරතාවය දිනාගැනීමට සමත් විය. තරඟාවළිය වැලිසර නාවික හමුදා ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පසුගිය ජූලි මස 15 වන දින නිමාවට පත්විය.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරඟාවලියේදී රන් පදක්කම් 9 ක්, රීදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනා ගැනීමට සමත් විය.
























ශ්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරඟාවලියේදී රන් පදක්කම් 9 ක්, රීදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනා ගැනීමට සමත් විය.
























