ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සංචාරයක
ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රාහා බත්තරමුල්ල ඉන්දීය රණවිරු ස්මාරකය නැරඹීමේ නිරත වූ අතර සවස ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ශ‍්‍රී ලංකා යුධ හා නාවික හමුදාධිපතිවරුන් හමුවිය.

ශ‍්‍රී ලංකා යුධ හා නාවික හමුදාපතිවරුන් විසින් ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූ අතර උත්තමාචාර පිළිගැන්වීමද සිදු කරන ලදි.

සමරු ඵලක හුවමාරු කරගැනීමද මෙහිදී සිදු විය.







 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි