කොග්ගල සහ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
1:59pm on Tuesday 19th August 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පසුගිය ජූලි මස 18 වන දින කොග්ගල සහ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු වල පරීක්‍ෂණයක නිරත විය.
කොග්ගල ගුවන් හමුදා කඳුවරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එස්සී විජේනායක විසින් කොග්ගල ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදි. බලලත් නිළධාරී එච්ඞීආර්පී මෙන්ඩිස් (මෙහෙයුම් භූමි විශේෂ 1* ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. මෙහිදී නව කඳවුරු මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරිමද සිදු කරන ලදී.
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් බීඒඑම්පී බාලසූරිය විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී.

කොග්ගල

කටුකුරුන්ද