ගුවන් හමුදාධිපතිතුමන් චීන ගුවන් හමුදාධිපති හමුවෙයි
චීනයේ නිළ සංචාරයක නිරත වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක චීනයේ ගුවන් හමුදාධිපති ජෙනරාල් මා ෂියැ ඕෂියැං හමුවිය.

මෙහිදී සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදි.


 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි