නැවත මතක් කර දීමේ කණිෂ්ඨ නිළධාරී පාඨමාලාව දියතලාව සටන් පුහුණු පාසලේදී
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණිෂ්ඨ නිළධාරීන් සඳහා වූ නැවත මතක් කර දීමේ පාඨමාලාව පසුගිය ජූලි මස 18 වන දින දියතලාව සටන් පුහුණු පාසලේදී නිමාවට පත්විය.

මෙම පාඨමාලාව සරඹ, ධජ සහ පතාක, ගොඩබිම් සටන් පුහුණුව, අභ්‍යන්තර රාජකාරී පුහුණුව, සිතියම් කියවීම, පොදු සේවා දැනුම සහ වෙඩි තැබීම ආදියෙන් සමන්විත විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි