බෝම්බ නිෂ්ක‍්‍රීය භට පාඨමාලාව නිමාවෙයි
අංක 27 නිළධාරී, අංක 42 ගුවන් භට, අංක 6 ගුවන් කාන්තා සහ අංක 18 නාවික හමුදා මූලික බෝම්බ නිෂ්ක‍්‍රීය පාඨාමාලා හැදෑරූ නිළධාරීන් ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ නාවික හමුදා භටයින් 43 දෙනෙකු පසුගිය ජූලි මස 18 වන දින පාඨමාලාව සාර්ථකව නිමා කරමින් විසිර ගියහ.

ගුවන් හමුදා නිළධාරීන් 4 ක් නාවික හමුදා නිළධාරීන් 2 ක්, ගුවන් භටයින් 30ක්, ගුවන් කාන්තාවන් 3ක් හා නැවියන් 4 දෙනෙකු මෙසේ විසිර යන ලදි. ගුවන් හමුදා පාලවිය කඳවුරේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් යූජේබී නිස්සන්ක ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි