
කටුනායක ගුවන් හමුදා කඳවුරු පෙර පාසල් ක‍්‍රීඩා උළෙල
කටුනායක ගුවන් හමුදා කඳවුරු පෙර පාසල් ක‍්‍රීඩා උළෙල පසුගිය ජූලි මස 22 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදි. කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්කේ පතිරණ හා එම මැතිණිය ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.
මෙහිදී තූර්ය වාදක සංදර්ශනයක්, සරඹ සංදර්ශනයක් සහ ක‍්‍රීඩා තරඝ‘ රැුසක් පවත්වන ලදී.
මෙහිදී තූර්ය වාදක සංදර්ශනයක්, සරඹ සංදර්ශනයක් සහ ක‍්‍රීඩා තරඝ‘ රැුසක් පවත්වන ලදී.


















