ඉරණමඩු ප‍්‍රදේශයේ පෙර පාසල් දරුවන්ට ආධාර
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ මගපෙන්වීම මත පසුගිය ජූලි මස 23 වන දින ඉරණමඩු ප‍්‍රදේශයේ පෙර පාසල් දරු දැරියන්ට ආධාර බෙදා දීමක්  සිදු කරන ලදී.

කියෙන්සෙත් හා කයාල්වැලි පෙර පාසල් හි ඉගෙනුම ලබන දරු දැරියන් 49 දෙනෙකු සඳහා පාසල් උපකරණ හා නිළ ඇඳුම් බෙදා දීම මෙලෙස සිදු කරන ලදී.





  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි