
මොරවැව ගුවන් හමුදා කඳවුර සිය 41 වෙනි සංවත්සරය සමරයි
41 වන සංවත්සරය සමරමින් මොරවැව ගුවන් හමුදා කඳවුර පසුගිය ජූලි මස 29 වන දින ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පවත්වන ලදී. කඳවුරු වෛද්‍ය නිළධාරී විසින් මෙම සායනය සිදුකරන ලද අතර 150 දෙනෙකුට අධිත රෝගීන සංඛ්‍යාවක් මෙහිදී ප‍්‍රථිකාර ලබාග ගන්නා ලදී ඊට අමතරව කඳවුරු ක‍්‍රිඩා භූමියේදී ක‍්‍රීඩා තරඟ හා විනෝදාත්මක වැඩසටහන් රැුසක් පවත්වන ලදී.




















