කොළඹ කදවුරේ බක් මහ උළෙල මහත් ඉහලින්
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු උළෙල කොලඹ කදවුරේ මහත් ඉහලින් සැමරීම සදහා කදවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් නිශාන්ත ධර්මදාස මහතා කටයුතු යොදන ලදී.
කොළඹ කදවුරේ සේවය කරන සියළුම සේවා සහ සිවිල් පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අද (27) දින කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයට රැස්වෙමින් මෙම සංස්කෘතික මංගල්‍යය සමරන ලදී.
වටිනාකමක් සහිත නොයෙකුත් අංගයන් සහ සාම්ප්‍රධායික ජන ක්‍රිඩා ඇතුඑ තරග ඉසව් විශාල ප්‍රමාණයක් පැමිණ සිටි පිරිස වෙනුවෙන් සංවිධානය කර තිබිණි.
එසේම තරග ජයග්‍රාහකයන් සදහා වටිනා ත්‍යග ලබා දිමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදන ලදි.