ගනර් සුපර්ක්‍රොස්හි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වේ
ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කරන ලද ගනර් සුපර් ක්‍රොස් 2014 මෝටර් රථ හා යතුරු පැදි තරඟාවළියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා පසුගිය අගෝස්තු මස 3 වන දින සහභාගී විය.

මින්නේරිය කලතුවක්කු රෙජිමේන්තු කඳවරු ධාවන පථයේ පැවති මෙම තරඟාවළිය නැරඹීම සඳහා ජනාධිපති ආර්යා ශිරන්ති රජපක්‍ෂ මැතිණියද සහභාගී වී සිටියාය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි