මූලික පරිගණක පුහුණු පාඨමාලාවක් දියතලාවේදී
දියතලාව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී පවත්වනු ලැබූ මූලික පරගණක පාඨමාලාවක් පසුගියදා නිමාවට පත්විය.
2014 ජූලි මස 14 වන දින සිට අගෝස්තු මස 1 වන දින දක්වා පැවති මෙම පාඨමාලාව සඳහා පරිගණක හඳුන්වා දීම, මෙහෙයුම් පද්ධති, දෘඪාංග හා මෘදුකාංග, ඊ මේල්, නෙට්වර්ක් ඇතුළු විෂයයන් රැුසක් ඇතුළත් විය.
ගුවන් හමුදාවේ විවිධ වෘත්තීන්හි නියැලෙන 13 දෙනෙකු විසින් මෙම පාඨමාලාව හදාරන ලදී.