දියතලාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල් කඳවුරු පෙරපාසලේ වාර්ෂික ක‍්‍රීඩා උත්සවය
දියතලාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල් කඳවුරු පෙරපාසලේ වාර්ෂික ක‍්‍රීඩා උත්සවය පසුගිය අගෝස්තු මස 5 වන දින කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්ඩබ්පීඞී ප‍්‍රනාන්දු සහ කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී ශානිකා ප‍්‍රනාන්දු මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් කඳවුරු ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

විවිධාකර වූ විනෝදාත්මක සහ ක‍්‍රීඩා අංග රැුසකින් සමන්විත වූ මෙම ක‍්‍රීඩා උත්සවය සඳහා දියතලාව ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන් නිළධාරිනියන් සහ සෙසු නිලයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි