![](../uploads/news/airman_perera_to_lead_the_national_hockey_team/new2.jpg)
ගුවන් හමුදා හොකී කණ්ඩායමේ අට දෙනෙකු ජාතික හොකී සංචිතයට
1:46pm on Wednesday 28th April 2010
ලබන නොවැම්බර් මස 14 සිට 27 දක්වා චීනයේ ගුවැංෂු නගරයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ පිරිමි හොකී තරග මාලාවට සහභාගි කර වන හොකී කණ්ඩායම නම් කල අතර එයට ගුවන් හමුදා හොකී සංචිතයේ ක්‍රීඩකයින් 08 දෙනෙකුම ඇතුලත් වීම සුවිශේෂි කරුණකි. එසේම් ජාතික කණ්ඩායමේ නායකත්වයද ගුවන් හමුදාවේ කෝප්‍රල් සමීර පෙරේරාට හිමිව තිබීම ගුවන් හමුදා කන්ඩායමේ විශිෂ්ඨත්වය මැනවින් විදහා දක්වයි.
ශ්‍රී ලංකාව, බංගලාදේශය,චීන තායිපේ, මැකාවෝ, ඕමානය, සිංගප්පූරුව,හොංකොං සහ තායිලංතය යන රටවල් අටක සහභාගිත්වයෙන් ලබන මැයි මස 07 දා සිට 14 දා දක්වා ඩකා නුවරදී පැවැත්වෙන පූර්ව තරගාවලියේ දක්ෂතම කණ්ඩායම ගුවැංෂු තරගාවලියට සුදුසුකම් ලබයි.
මෙම තරගාවලියට සහභාගිවන ජාතික කණ්ඩායම මෙම මස 29 වන දින සිට මැයි 05 වන දින දක්වා ඉන්දියාවේදී පුහුණු තරග කිහිපයකට සහභාගි වීමට නියමිතය.
ජාතික හොකී කණ්ඩායමට සුදුසුකම් ලැබූ ගුවන් හමුදා ක්‍රීඩකයන් මෙසේය....
කෝප්‍රල් සමීර පෙරේරා - කණ්ඩායම් නායක
කෝප්‍රල් ධම්මික අබේරත්න
කෝප්‍රල් අනුර කරුණාරත්න
කෝප්‍රල් ඩීටී පණ්ඩිතරත්න
ගුවන් භට එන්ඩීබී දිසානායක
ගුවන් භට එම් එම් මුලාෆීර්
ගුවන් භට තුසිත් දර්ශණ රත්නසිරි
ගුවන් භට ළහිරු වීරසූරිය
කෝප්‍රල් ධම්මික අබේරත්න කෝප්‍රල් අනුර කරුණාරත්න කෝප්‍රල් ඩීටී පණ්ඩිතරත්න
ගුවන් භට එන්ඩීබී දිසානායක ගුවන් භට එම් එම් මුලාෆීර් ගුවන් භට තුසිත් දර්ශණ රත්නසිරි
![](../uploads/news/airman_perera_to_lead_the_national_hockey_team/7.jpg)

![](../uploads/news/airman_perera_to_lead_the_national_hockey_team/1.jpg)
![](../uploads/news/airman_perera_to_lead_the_national_hockey_team/2.jpg)
![](../uploads/news/airman_perera_to_lead_the_national_hockey_team/3.jpg)
කෝප්‍රල් ධම්මික අබේරත්න කෝප්‍රල් අනුර කරුණාරත්න කෝප්‍රල් ඩීටී පණ්ඩිතරත්න
![](../uploads/news/airman_perera_to_lead_the_national_hockey_team/4.jpg)
![](../uploads/news/airman_perera_to_lead_the_national_hockey_team/5.jpg)
![](../uploads/news/airman_perera_to_lead_the_national_hockey_team/6.jpg)
ගුවන් භට එන්ඩීබී දිසානායක ගුවන් භට එම් එම් මුලාෆීර් ගුවන් භට තුසිත් දර්ශණ රත්නසිරි
![](../uploads/news/airman_perera_to_lead_the_national_hockey_team/7.jpg)
ගුවන් භට ළහිරු වීරසූරිය