
මාලදිවයින් පොලිස් නිළධාරීන් සදහා පැවැත්වූ ගුවන් යානා බෝම්බ නිෂ්ක‍්‍රීය පාඨමාලාව
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ පුහුණු පාසලේ මාලදිවයින් පොලිස් නිළධාරීන් සඳහා වූ පාඨමලාවේ ගුවන් යානා බෝම්බ නිෂ්ක‍්‍රීය පාඨමාලාව කටුනායක දෙවන බලඝනයේදි සිදුකරන ලදී. මේ සදහා මාලදිවයින් පොලිස් නිළධාරීන් තිස්දෙනෙකුගෙන් යුතු පිරිසක් සහභාගි වූ අතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේදී මසක වැඩසටහනක් ද පැවැත්විය.
මෙහිදී ගෲප් කැප්ටන් ජීජීඩබ්ටීකේ ගුනවර්ධන හා ගුවන් හමුදා බෝම්බ නිෂ්ක‍්‍රීය පාසලේ අණදෙන නිළධාරී ස්කොඩ්‍රන් ලීඩර් එස්පී වීරසිංහ විසින් දේශන මෙහෙයවන ලදී.
මෙහිදී ගෲප් කැප්ටන් ජීජීඩබ්ටීකේ ගුනවර්ධන හා ගුවන් හමුදා බෝම්බ නිෂ්ක‍්‍රීය පාසලේ අණදෙන නිළධාරී ස්කොඩ්‍රන් ලීඩර් එස්පී වීරසිංහ විසින් දේශන මෙහෙයවන ලදී.









