සීගිරිය ගුවන් හමුදා කදවුර මගින් පිදුරංගල විහාරයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් පසුගියදා පවත්වන ලදී.
මෙම ශ‍්‍රමදාන ව්‍යාපාරය සීගිරිය ගුවන් හමුදා කඳවුරේ වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ‍්‍රන් ලීඩර් කේජීකේඑන් විමලරත්නගේ අදහසකට අනුව විහරාධිපති ස්වාමීන් වහන්සෙගේ මග පෙන්වීම මත සිදු කරන ලදී.




