අන්තර් ඒකක ජල ක‍්‍රීඩා හා පිහිනුම් තරඟාවළියේ ජය චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයට
පසු ගිය අගොස්තු මස 05 වෙනිදා සිට 08 වෙනිදා දක්වා පැවති අන්තර් ඒකක ජල පන්දු සහ පිහිනුම් තරගාවළිය සඳහා සියළු කඳවුරු නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 200 කට අධික ප‍්‍රමාණයක් සහභාගී වු අතර සමස්ත ශූරතාවය චීනවරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය හිමි කරගන්නා ලදී.
ශ‍්‍රී ලංකා ජල ක්‍රිඩා සංගමයේ සභාපති අක්‍රී අමීන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු අතර ගුවන් හමුදා ජලක්‍රීඩා හා පිහිනුම් සංගමයේ සභාපති එයාර් කොමඩෝර් සීපී වැලිකල සහ තවත් ගුවන් හමුදා නිළධාරීන් නිළධාරිනියන් සහ සෙසු නිළයන් රැුසක් සහභාගී